Slide
WhatsApp Image 2023-10-19 at 23.50.21_ba683c7a.jpg
slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
Slide
IMG_0833.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සොබාව සෞන්දර්යයෙන් යුතු පරිසරයක පිහිටි අප පාසල වසර 153 කට අධික ප්‍රෞඩ  ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් විදුහල් මාතාවකි.ගුණ නැණ සපිරි පුරවැසියන් දහස් ගණනක් දැයට තිලිණ කල අප පාසල වර්තමානයේ දෙස්, විදෙස්හි තම අභිමානය පතුරුවන්නට සමත් වී ඇත..දෙස් විදෙස් ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්, බුද්ධිමතුන් මෙන්ම විද්යාඥයින්  රැසක් ලොවට දායාද කළ පන්නල ජාතික පාසල වර්තමානයේදී පවා තම අභිමානය ලොවට හඬ නගා කියයි.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රථමික හා ද්වීතික ලෙස අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

වෙනස්වන ලෝකයේ අනාගත අභියෝගයන්ට මුහුණ දීමට හැකි විශිෂ්ට දරැ පිරිසක්‌

දැක්ම

සහ

මෙහෙවර

අත, හිස, හදවත මෙහෙයවා දැයේ අනාගත අපේක්ෂණයන්‌ ඉටු කිරිමට සමත්‌ දරැ පිරිසක්‌ සමාජගත කිරිමට දායකවීම.

දැක්ම

සහ

මෙහෙවර

වෙනස්වන ලෝකයේ අනාගත අභියෝගයන්ට මුහුණ දීමට හැකි විශිෂ්ට දරැ පිරිසක්‌

අත, හිස, හදවත මෙහෙයවා දැයේ අනාගත අපේක්ෂණයන්‌ ඉටු කිරිමට සමත්‌ දරැ පිරිසක්‌ සමාජගත කිරිමට දායකවීම.

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

students

teachers

years of service

class rooms

කු / ගිරි / පන්නල ජාතික පාසල