| පාසල ආරම්භ වූ දිනය | 1850 - 60 දශක වල |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1870 වර්ශයේ |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 17550 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ගිරිඋල්ල |
| කොට්ඨාසය | පන්නල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පන්නල |
| ග්‍රාම සේවක වසම | පන්නල |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 71 |
| 2023 වර්ශයට මුළු ශීෂ්‍ය ගණන | 2541 |
| 2023 වර්ශය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 131 |
| පාසලේ වර්ණය | ගෝල්ඩ්,මෙරූන් |






