ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

6 -  9 වසර සදහා පහත විෂයන්  අප පාසලේ ඉගැනුම් කටයුතු සිදු කරනු ලබයි .

  • සිංහල 
  • ගණිතය 
  • බුද්ධ ධර්මය / කතෝලික ධර්මය
  • ඉංග්‍රිසි 
  • විද්‍යාව 
  • දෙමළ 
  • තොරතුරු හා තාක්ෂණ වේදය 
  • ඉතිහාසය 
  • ප්‍රයෝගික තාක්ෂණ කුසලතා 
  • සෞඛ්යය හා ශාරීරික අද්‍යාපනය  
  • භූ ගෝල විද්‍යාව 
  • පුරවැසි අද්‍යාපනය 
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය 
  • සෞන්දර්ය විෂයන් 
          • පෙරදිග සංගීතය

          • චිත්‍ර

          • නර්තනය

          • නාට්‍ය හා රංග කලාව

 

 

එමෙන්ම 10 - 11 වසර සදහා පහත විෂයන්  අප පාසලේ ඉගැනුම් කටයුතු සිදු කරනු ලබයි .

  • සිංහල භාෂාව හා සාහිත්‍ය
  • ගණිතය 
  • බුද්ධ ධර්මය /  කතෝලික ධර්මය
  • ඉංග්‍රිසි 
  • විද්‍යාව 
  • ඉතිහාසය
  • කාණ්ඩ I
  • කාණ්ඩ II
  • කාණ්ඩ III
කාණ්ඩ විෂයන්
පළමු විෂය කාණ්ඩය දෙවන විෂය කාණ්ඩය තුන්වන කාණ්ඩය
ව්‍යාපාර හා ගිණුම් පෙරදිග සංගීතය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
භූගෝල විද්‍යාව බටහිර සංගීතය කෘෂිකර්මය සහ ආහාර තාක්ෂණය
පුරවැසි අධ්‍යාපනය · පෙරදිග නර්තනය කලා සහ අත්කම්
ව්‍යවසායකත්ව අධ්‍යයනය චිත්‍ර ගෘහ විද්‍යාව
දෙමළ-දෙවන භාෂා ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය
  සිංහල සාහිත්‍ය රසාස්වාදය සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යයනය
  නාට්‍ය සහ රංග කලාව සැලසුම් සහ යාන්ත්‍රික තාක්ෂණවේදය