ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

ද්විතියික අංශය

 

 

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • විද්‍යා
  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව

  • ජීව විද්‍යාව
  • රසායන විද්‍යාව
  • භෞතික විද්‍යාව
  • කෘෂි විද්‍යාව

ගණිතය

  • සංයුක්ත ගණිතය
  • භෞතික විද්‍යාව
  • රසායන විද්‍යාව
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය

කලා විෂයධාරාව

  • සිංහල 
  • බෞද්ධ  ශිෂ්චාටාරය
  • දේශපාලන විද්‍යාව 
  • භූගෝල  විද්‍යාව
  • ආර්ථික  විද්‍යාව 
  • තර්ක ශාස්ත්‍රය
  • ගෘහ විද්‍යාව 
  • සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය 
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
  • කතෝලික ධර්මය 
  • සංගීතය /නැටුම් / චිත්‍ර 
  • ඉතිහාසය

වාණිජ විෂයධාරාව

  • ආර්ථික විද්‍යාව
  • ව්‍යාපාර සංඛ්‍යානය
  • ගිණුම්කරණය
  • ව්‍යාපාර අධ්‍යනය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය