ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

එච්.එම්.අජිත් සී.කුමාර

ව/ගිරි/පන්නල ජාතික පාසල පන්නල අධ්‍යාපන  කලාපයේ පිහිටා ඇති 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ම පන්ති පැවැත් වෙන සිසුන් 2700ක් අධ්‍යාපනය ලබන  ජාතික පාසලකි .වසර 153 අබිමානවත් ඉතිහසයක් සහිත පන්නල ජතික පාසල අධ්‍යාපනික ජයග්‍රහනවලින් පමණක් තව ජාතික හා ජාත්‍යාන්තර මට්ටම් ක්‍රීඩා හා විෂය සමගාමී ජයග්‍රහනයන් විශාල සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන පාසලකි .පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යයන් රැසකි.අද වනවිට ඔවුහු රටේ ඉහළ තැන්වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරති.අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද විශාල දියුණුවක් අත් කර ඇත.සුහුරු පන්තිකාමර 6ක් පාසල තුළ ක්‍රියාත්මකය.අප පාසල සමග සම්බන්ද විවිධ රාජකාරී ආයතන,විවිධ පාර්ශව  සමග අදහස් හුවමාරුවෙඇදී හා පාසලේ මෙම වෙබ් අඩවියයි. ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.අප විද්‍යාලය සමග සම්බන්ධ සියලු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ඩ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කරසිටිමි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා උර දුන් සැමට මාගේ හෘදයාගම  ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින  වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.

Mr. එච්.එම්.අජිත් සී.කුමාර
විදුහල්පති
පන්නල ජාතික පාසල.