ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සහකාර විදුහල්පති පණිවිඩය

R.D.P. රේණුකා ප්‍රියංගනී

වසර දහ අටක ගුරු වෘත්තියේ අත්දැකීම් සමග විදුහල්පතිවරියක් ලෙස මෙම විද්‍යාලයේ වැඩ භාර ගැනීමට ලැබීම පිලිබද බෙහෙවින්ම සතුටු වෙමි.මෙම විද්‍යලය මෙන්ම මෙම ප්‍රදේශය ද මට ලබ දෙන්නේ නවමු අත්දැකීමකි.විදුහල්පතිවරියක ලෙස මෙම විද්‍යාලයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව විද්‍යලයේ ගරු විද්‍යාලාධිපතිතුමන් විසින් මා වෙත පැවරෙන්නේ සුවිශේෂී වූත්,භාරදූර වූත් වගකීමකි. ඒ උසස් පෙළ අංශයේ ඉදිරි සංවර්ධනාත්මක පියවරයන් සොයා බලා දැනට පවත්නා තත්වයෙන් පාසල ඔසවා තැබීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමයි. වසර දහ අටක් පුරා ප්‍රසිද්ධ පාසල් දෙකක ගුරුවරියක ලෙස සේවය කොට ලබාගත් අත්දැකීම් පදනම් කරගනිමින් පන්නල ජාතික පාසල වෙනුවෙන්, සේවය කිරීමට කැපවෙමි. විශේෂයෙන් උසස්පෙළ අංශයේ, අංශ ප්‍රධාන අනුරුද්ධ ගුණතිලක මහත්මා ප්‍රමුඛ මාගේ ආචාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය අපේක්ශා කරමි.  R.D.P. රේණුකා ප්‍රියංගනී,සහකාර විදුහල්පති.( උසස්පෙළ අංශය )

Mrs. R.D.P. රේණුකා ප්‍රියංගනී
සහකාර විදුහල්පති ( උසස්පෙළ අංශය )
පන්නල ජාතික පාසල.