ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදු සද සත් නැණ සිව් දිග පතුර
වැජබෙයි සුසිරිත යහ මග පහදා

යස කිසි මුතු හර පළදා
සිප් කිතු දී අප සනසා

විදු සුරු නැණ බල නිති දරුවෝ

මතු දින රට දැය පණ ලෙස සුරකින

එඩිතර පුර වැසියන් බිහි කරනා//

විජයතු මාතා විජයතු මාතා
පන්නල මහා විදුහල් මාතා//