ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

W.A.P හේමමාලි

පන්නල ජාතික පාසලේ නිල වෙබ් අඩවියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඒ හා දායකත්වය දැක් වූ පාසලේ දුවා දරුවන් පිළිබදව අතිශ්‍ය ආඩම්බරයක් ඇති වේ.වෙනස් වන ලෝකයට හැඩ ගැසෙමින් මුළු ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වී ඇති මෙවන් අවධියක අප පාසල් දරු දැරියන්ද එම අභියෝගය සාර්ථකව ජය ගෙන සිටීම සතුටට කරුණකි. ඉදිරියේදීත් සියලු අභියෝග ජයගනිමින් පාසලේ සියලු තතු අන්තර්ජාතික වශයෙන් විසුරුවා හැරීමට අවශ්‍ය ධෛර්යය ප්‍රර්ථනා කරමි.

Mrs. W.A.P හේමමාලි
නියෝජ්‍ය විදුහල්පති
පන්නල ජාතික පාසල.