පුවත් හා විශේෂ අවස්ථා
පන්නල ජාතික පාසලේ 2024 නිවාසාන්තර ක්‍රීඩා උළෙල මාර්තු මස 15 වන දින ප.ව.1.30 ට අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. ................... තුමිය .............. යන අයගේ මූලිකත්වයෙන් ද, පාසලේ ගරු විදුහල්පති අජිත් සී. කුමාර ඇතුලු පාසලේ ගුරුභවතුන් , ශිෂ්‍ය ශිෂ්‍යාවන් , ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා පිටිය පිරී ඉතිරී තිබුණි.
පාසලේ 6,7,8,9 ශ්‍රේණියන්හි සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ සරඹ සංදර්ශනය සහ පාසලේ පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනය මගින් ද ක්‍රීඩා උත්සවය තව තවත් වර්ණවත් විය.
පන්නල ජාතික පාසලේ ආදි ශිෂ්‍යයන් විසින් පළමු වරට සන්විධානය කරනු ලබන නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සහ සංගීත ප්‍රසංගය 2023.11.11 දින පන්නල මහජන ක්‍රීඩාන්ගන පරීශ්‍රයේදී පවත්වනු ලබයි.
"දුරකදු සෑය" රසාත්මක වැඩසටහන උපදේශන අංශය විසින් මෙම මස 26 දින ප්‍රධාන ශාලාවේදී පැවැත් වේ.
2024 සදහා 1 ශ්‍රේණියට ළමුන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 18 දින සිට 25 දක්වා පැවැත්වේ.
6 ශ්‍රේණියේ සිට 11 ශේණිය දක්වා දෙවන වාර විභාගය නොවැම්බර් 2 වන දින සිට ආරම්භ වේ.