ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
වසර 153ක පාසල් ඉතිහාසය තුල පන්නල ජාතික පාසල බාලිකා වොලිබෝල් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් වාර්තා කරයි.

වසර 153ක පාසල් ඉතිහාසය තුල පන්නල ජාතික පාසල බාලිකා වොලිබෝල් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් වාර්තා කරයි.

වසර 153ක පාසල් ඉතිහාසය තුල පන්නල ජාතික පාසල බාලිකා වොලිබෝල් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් වාර්තා කරයි. බදුල්ලේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙලේ වයස අවුරුදු 20න් පහල බාලිකා තුන්වන ස්ථානය දිනා ගනිමින්ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි. කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස ලලිත් ප්‍රේමලාල් මහතා කටයුතු කල අතර සහාය පුහුණුකරු ලෙස සාලින්ද මධුප්‍රභා මහතාද කණ්ඩායම් භාර ගුරුතුමිය ලෙස ශ්‍යාමලී කරුණානායක මහත්මිය කටයුතු කලහ. පාසලේ වොලිබෝල් සංවර්ධන ව්‍යාපෘතිය භාරව 1998 උසස්පෙල කණ්ඩායම කටයුතු කරයි. ජයග්‍රාහී ක්‍රීඩිකාවන්ට, පුහුණුකරුවන්ට, විදුහල්පති තුමාට සහ කණ්ඩායම් කලමණාකරණය වෙනුවෙන් 1998 උසස්පෙල කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්. ආදි ශිෂ්‍ය සංගමය පන්නල ජාතික පාසල