පසුගිය 13 වැනි දින කුරුණෑගල කන්නන්ගර විද්‍යාලයේ තුල පළාත් නව නිපැයුම් තරගාවලිය පවත්වන ලදී. එදින පාසල් 600කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර එයට පන්නල ජාතික පාසලේ නිර්මාණ 6ක්ද ඇතුලත් විය.මෙය පන්නල ජාතික පාසලේ ප්‍රතම නව නිපැයුම් තරගාවලියකට සහභාගී වීමේ අවස්තාවද විය.එහිදී රොබෝ තාක්ෂණ අංශයේ නිෂ්පාදන කර්මාන්ත අංශය යටතේ ප්‍රතම ස්තානය දිනා ගැනීමට පන්නල ජාතික පාසලේ ප්‍රභාශු සමරක්කොඩි සිසුවා සමත් විය.එම සිසුවාට අප පාසලේ උනුසුම් සුභ පැතුම්!
ජයග්‍රහණ
