2023/10/08 වනදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති ජවය හා පිටිය මළල ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දත්ෂතා දැක්වීමට පන්නල ජාතික පාසල් කනිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායම සමත්විය . 15 පහල බාලිකා , හෂිනි සංජනා - මීටර් 800 දෙවන ස්ථානය, උමයංගනා දිල්මි- මීටර් 800 තෙවන ස්ථානය වයස 14 පහල බාලක , දීශාන් පසිදු- මීටර් 400 තෙවන ස්ථානය, මීටර් 200 තෙවන ස්ථානය යුමේෂිත චරුත්- උස පැනීම දෙවන ස්ථානය, මීටර් 600 වර්ණ දිනාගැනීම. වයස 14 පහල බාලිකා , ගොත්මි තරුණිමා- මීටර් 100, මීටර් 200 ඉසව් සදහා වර්ණ දිනාගැනීම, වයස 13 පහල බාලක, ඔකිත් කෞෂාන්- මීටර් 100 දුල්මිත විනුක් - උස පැනීම වර්ණ දිනාගැනීම වයස 13 පහල බාලිකා , බිනායා මල්මුතුලි- මීටර් 100. වර්ණ දිනාගැනීම, වයස 12 පහල බාලිකා , චමල්ෂා දෙව්මිණි- මීටර් 100 වර්ණ දිනාගැනීම. පුහුණුකරු තිලක්ශන පාලිත මහතා ඇතුළු දරුවන්ට සහ කැපකිරීම් කළ සියලු දෙනාට සුභ පැතුම් ! ආදී ශිෂ්‍ය සංගමය පන්නල ජාතික පාසල
ජයග්‍රහණ
