පාසල පන්නල ජාතික පාසලේ වයස අවුරුදු 20න් පහල බාලිකා බීච් වොලිබෝල් කණ්ඩායම සමස්ත ලංකා ශූරතාවය 2023/10/19 දිනා ගන්නා ලදී. ගිරිඋල්ල වික්‍රමශීලා බාලිකාවියන් පහසුවෙන් තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් පන්නල ජාතික පාසල බීච් වොලිබෝල් සමස්ත ලංකා ශූරතාවය දිනා ගන්නා ලදි. කණ්ඩායමට චමෝදි නෙත්මිලා සහ සසිනි මල්ෂානි ක්‍රීඩා කලහ. පසුගිය වසරේ සමස්ත ලංකා අනුශූරතාවය ලබා ගත්තේද මෙම ක්‍රීඩ්කාවන් දෙදෙනායි. කැපවූ සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය. ආදී ශිෂ්‍ය සංගමය පන්නල ජාතික පාසල
ජයග්‍රහණ
